නැණ සවිය
දැයේ දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්,
ඔවුනගේ අධ්‍යාපනයට අත දීමේ පරමාභිලාෂයෙන්ම,
අප විසින් 2018 වර්ෂයේදී ආරම්භ කරන ලද " නැණ සවිය" ශිෂ්‍යත්ව පදනම මගින් අට වන වතාවටත් විවිධ පළාත්වලින් තෝරාගන්නාලද දූ දරුවන් විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් පාසැල් උපකරන ප්‍රදානය කළ අවස්ථව. 2025.01.18